Channel: Desawana Music
Category: Entertainment
Tags: best sinhala songskrishan siriwardana new songssinhala songsnew sinhala songsme adareda kelle krishanofficial music videonew sinhala songnew sinhala songs 2022sinhala sindunew sinhala video songsnew songskrishan siriwardana music videosinhala songs 2022me adareda kellesinhala new songs 2022aluth sindudinidu dissanayaka videossinhala new songskavi of dtkrishan siriwardana songsmusic videosinhala rap songsme adareda kelle song
Description: Me Adareda Kelle - Krishan Siriwardana Ft, Kavi of (DT) (Official Music Video) Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Dinidu Dissanayaka ♪ Artist - Krishan Siriwardana ♪ Rap Artist - Kavi of (DT) ♪ Music - Shenal Maddumage ♪ Song & Rap Lyrics - Mura (Murshad - Funky Dirt) ♪ Music Label - Desawana Music ♪ Edit & Color - Kasun Kavinda ♪ Assistant Director - Kalu Malli ♪ Dop - Hasith Aryan ♪ Production - Redclip Production (2022) ♪ Production Manager - Dilshan Subasinghe ♪ Script - Omesha Lakshani ♪ MUA - Malith Hettihewa ♪ Cast - Teena Shenel, Nalaka Daluwaththa ♪ Dancing Group - Thilanka Rathnayaka, Pemini Assansa, Malisha Chamilka, Koshini Alokya, Rashmi Osaka, Akalanka Udayanga ♪Stream the Full Song Here♪ iTunes: music.apple.com/lk/album/me-adareda-kelle-feat-kavi-of-dt-single/1608139114 Spotify: open.spotify.com/album/37fPoLASfQ6wXcuzTQIi61 Deezer: deezer.com/us/album/292711602 Yandex Music: music.yandex.com/album/21056813 Amazon Prime Music: music.amazon.com/albums/B09RP9KFCC ♪ Song Lyrics: මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ මනු දුවක් වෙසින් දෙව් දූතියකදෝ මා ලෝකෙට මේ ඇවිත් මා හිනස්සනා සන්තෝස සයුරක පීනනා කිදුරියේ මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා පෙම් රසේ දැනේ මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ - පාටින් පාටට ලොව සරසන්නා පෙම් සමනලියේ සමනලියේ ♪ Rap නුබ මෙන් මටද මගේ හදවතට - මේ දැනුන ඒ පෙම් හැගුම ඔව් සුන්දරම ඒ පිවිතුරුම - කොල්ලෝ නුබේ බැල්ම හද මගේ ගත්ත - නෑ ඕන පෙන්නන්න ආදරේ පෙම නිසා වැටෙන්න බෑ කරදරේ ගැලපුනේ නැතත් කම් නෑ කේන්දරේ අපි හෙමින් ලියමු පෙම් අන්දරේ අනතුරේ බව දැන දැන මාගේ හර්දේ කොල්ලෝ නුබ ලග කෙලි සිත තරගේ පැරදේ තොරගන්නේ කෙලස මා වැරදි හරිදේ අදුරක එලියක් වන අන්ධ ප්‍රේමේ හංගන්නට හැදුවට රහසේ - අපේ පෙම ලියවුනා රෑ අහසේ නුබ අමතක වෙන්නෑ මනසින් - පෙම වැඩි වන දවසින් දවසේ ඇස් මානේ මැවෙනා මේ වස්සානේ සිහිනයේ දිස්නය නුබේ නෙතේ තරු අහසේ හසරැල්ලක් වී මා තොලගේ ඇයිදැයි මෙතරම් සන්තෝසේ හේතුව නුබදෝ සොදුරේ... සද පායන්න ආදර විල් තෙරේ - සිපගන්න ඈ මද සද රැසේ ආසයි ඈ බලන ඒ මෝස්තරේ - ඉව සුම් මා සිදලා මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ මේ හැගුමෙන් ගත මගේ හිරුගඩු පිපුනා පෙම් රසේ දැනේ මේ අදරේද කෙල්ලේ දිවියට එලියක් විහිදේ පාටින් පාටට ලොව සරසන්නා පෙම් සමනලියේ.. සමනලියේ ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #MeAdaredaKelle #DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2021 #KrishanSiriwardana #DiniduDissanayaka #Mura #FunkyDirt #ShenalMaddumage #KaviofDT