Y

YouLibs

Remove Touch Overlay

1st Kiss (පළමු හාදුව​) - @Dilki Uresha Ft. @Kaizer Kaiz (Official Music Video)

Duration: 04:13Views: 665.5KLikes: 20KDate Created: Jan, 2022

Channel: Desawana Music

Category: Music

Tags: best sinhala songspalamu haduwa dilki1st kisssinhala songskasun madushanka videoskaizer kaiz rapkaizer kaiz new rapdilki uresha music videonew sinhala songskaizer kaiz new songsdilki uresha songspalamu haduwa songnew sinhala songs 2021new sinhala songape paleweni haduwadilki uresha new songssinhala sindunew sinhala video songssinhala new songs 2021dilki ureshanew songssinhala songs 2021sinhala new songssinhala rap songs

Description: 1st Kiss (පළමු හාදුව​) - Dilki Uresha Ft. Kaizer Kaiz (Official Music Video) Stream & Download: band.link/Zc6Ui Spotify: spoti.fi/3HtVPpR Apple Music: apple.co/3AZFl69 YouTube Music: music.youtube.com/watch?v=UhZEd9-EQVQ Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Kasun Madushanka ♪ Artist - Dilki Uresha Ft. Kaizer Kaiz ♪ Music - @Roshen Walisundara ♪ Lyrics - Pradeep Kurera ♪ Mix & Master - @Azim Ousman ♪ Guitarist - Premuditha Amantha ♪ Music Label - Desawana Music ♪ Edit & Color - @Mr. Pravish ♪ Dop - Nilanga Pathirana ♪ Production - Desawana Production ♪ MUA - Sanka Madhu ♪ Cast - Oshadi Himasha, Akash Rathnayaka, Chenuk Shelo, Harshana Arabage ♪ Special Thanks - Roshel Madanayake Dial Now... For Download " 1st Kiss " song as your RingIn Tone.. ☎Dialog: 8710662181 ☎Hutch: 369284065 ☎Airtel: 8880100162 ☎Etisalat: 369284065 ☎Mobitel: SOON ♪ Song Lyrics: ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්... සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්... නොකියා කියූ රහසක් හිතේ... අවතැන් උනු හීන කල්පයක්... කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්... ♪ Rap අපෙ පළවෙනි හාදුව... හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්... මකා ගන්න හිතන් මගේ පාළුව... උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්... පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද... උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද... උඹ ගන්නේ මම දුන්න හුස්ම... මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස ... වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප... උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ... මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්... ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්... උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්... ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්... ලෝකෙට මමයි වැරදි කාර... ලියා ගනින් ඕන නම් මං හදපු පාර... හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව... උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර... ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #1stKiss #DesawanaMusic #DilkiUresha #KaizerKaiz #MrPravish #KasunMadushankaVideos #SinhalaSongs #SinhalaSindu #SinhalaRap #SinhalaVideoSongs #NewSong2021 #PalamuHaduwa

Swipe Gestures On Overlay