Channel: M Entertainments
Category: Entertainment
Tags: supiri sindudilhani ekanayakehana shafa ge akkasinhala sindumusicසිංහල සිංදුsuranga ranawakaටාෂියා කාලිදාසhappy birthday movie songahana's sisterprasanna dakumpitiyaහැපි බර්ත්ඩේ සිංදුවsinhalasoorya dayaruwanchithrapati sindutashiya kalidasarandika gunathilakaරන්දික ගුණතිලකyehali tashiya kalidasa2022 sinhala sinduayisha sharminsinduමං කියන්නද රහසක්චිත්‍රපට සිංදුyohani hettiarachchirandika goonathilakaisuru lokuhettiarachchi
Description: Download/Stream now: lnkfi.re/ManKiyannadaRahasak 'Man Kiyannada Rahasak' performed by Ayisha Shamrin Music – Chinthaka Jayakodi Lyrics – Malki Wijemanne #ManKiyannadaRahasak #AyishaShamrin #HappyBirthday #Movie Dial to set this song as your Ring Back Tone Dialog - 8710712481 / 8710712482 Mobitel - 74743663 / 74743664 Hutch - 369515780 / 369515781 Airtel - 8880101797 / 8880101798 Lyrics මං කියන්නද රහසක් මේ අහස ලස්සන ගීයක් එකම පිටුවක පාට පාටින් මං ලියූ පෙම් ගීයක් මගේ විතරමයි අහසත් මගේ විතරමයි අහසත් කඳුළු දෙනෙතේ රූරා වැටෙනා රෑ පුරා කෝල වීලා බලනවා සඳ මා දිහා දන්නවාද හිත අහනවා මේ ඇයි කියා මමත් තාමත් හිතනවා ඒ ඇයි කියා දින ගණන් ඔහේ ගෙවෙනවා නුහුරු හැඟුමන් ළය පුරා කිති කැවෙනවා.. රෑ පුරා මං කියන්නද රහසක් මේ අහස ලස්සන ගීයක් එකම පිටුවක පාට පාටින් මං ලියූ පෙම් ගීයක් මගේ විතරමයි අහසත් මගේ විතරමයි අහසත් රෑට අඳුරේ පීරා තරු මං හොයනවා වැස්ස වැටිලා පාලු පොළොවම ඉඹිනවා දැනෙනවාද මනමාල හිත අහස හොයනවා මටත් රහසක් තියෙනවා අහස දන්නවා දින ගණන් ඔහේ ගෙවෙනවා තුරුළු කරගෙන මේ හැඟුම් මං ඉන්නවා රෑ පුරා මං කියන්නද රහසක් මේ අහස ලස්සන ගීයක් එකම පිටුවක පාට පාටින් මං ලියූ පෙම් ගීයක් මගේ විතරමයි අහසත් මගේ විතරමයි අහසත් (C) 2022 Maharaja Entertainments Pvt. Ltd. Enjoy & Stay Tuned! Subscribe our YouTube channel : bit.ly/SUBSCRIBE-MEntertainments Visit our Website : me.lk Like us on Facebook : smarturl.it/FB.mentertainments Follow us on Instagram : smarturl.it/IG.m_entertainments Follow us on Twitter : smarturl.it/Twt.mentertainments