Channel: Desawana Music
Category: Entertainment
Tags: best sinhala songsthushara joshap songssinhala songsnew sinhala songssangeeth prabhu music videotharindu silva songsnew sinhala songs 2021mage manika kiya songnew sinhala songmage manika kiya official music videomage manika kiya thushara joshapsinhala sindunew sinhala video songssinhala new songs 2021new songssinhala songs 2021desawana music videosaluth sindusinhala new songsthushara joshap new songs
Description: Mage Manika Kiya - Thushara Joshap (Official Music Video) Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director/Dop/Editor/Color - Sajeewa Sankalpa Dassanayaka ♪ Artist - Thushara Joshap ♪ Music - Sajeewa Sankalpa ♪ Lyrics - Tharindu Silva ♪ Music Label - Desawana Music ♪ Art Director- Chamil Shashika ♪ Camera Assistant - Yonal Mandrika ♪ MUA - Asiri Chathuranga ♪ Cast - Sangeeth Prabhu, Ishan Mendis, Dinusha Pathirana, Niwanthi Ranasinghe, Sampath Perera, Nimeshika Thennakoon ♪ Special Thanks - Kumari Rathnayaka, US Hemantha. Dial Now... For Download " Mage Manika Kiya " song as your RingIn Tone.. ☎Dialog: 8710509621 ☎Hutch: 369284056 ☎Airtel: 8880095193 ☎Etisalat: 369284056 ☎Mobitel: SOON ♪Stream the Full Song Here♪ iTunes: music.apple.com/lk/album/mage-manika-kiya-single/1585407857 Spotify: open.spotify.com/album/3ZBX1iGDHZKDha38DNFkfN Deezer: deezer.com/us/album/258210332 Yandex Music: music.yandex.com/album/18057809 Amazon Prime Music: music.amazon.com/albums/B09FYN669D Song Lyrics: මගේ හිනේ දුර නෑනේ නෙත ළඟ නිසා හිත් මානේ දැවටෙන්නේ දැනෙනා නිසා තනියෙන් පවා ඔබ සිහි වුණා දඟකාර හසරැල්ලේ මැවී මැවී ගියා මාගේ මැණික කියා රහසින් කොඳුරාලා ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා රෑ අහසේ තරු පොකුරේ තරු හැංගිලා සඳටත් හොරෙන් අහසේ ඔච්චම් කළා මේ වාගේ නුඹ මාගේ ළඟ නැවතිලා නොකියා මුවින් හිතට හිත යා වුණා මාගේ මැණික කියා රහසින් කොඳුරාලා ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා නිදි යහනේ කවුළුවට එබිකම් කළා කාටත් හොරෙන් රහසේ ඉඟියක් මවා ඒ පෑව නෙත ගාව හිත හිර වෙලා කිසිවක් හිතාගන්න බැහැ ගොළුවෙලා මාගේ මැණික කියා රහසින් කොඳුරාලා ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා මගේ හිනේ දුර නෑනේ නෙත ළඟ නිසා හිත් මානේ දැවටෙන්නේ දැනෙනා නිසා තනියෙන් පවා ඔබ සිහි වුණා දඟකාර හසරැල්ලේ මැවී මැවී ගියා මාගේ මැණික කියා රහසින් කොඳුරාලා ආදරයෙන් ළං වීලා හිටියොතින් ඇති ඔයා ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #DesawanaMusic #ThusharaJoshap #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2021