Channel: Desawana Music
Category: Entertainment
Tags: best sinhala songssinhala songsnew sinhala songskathawa mage songnew sinhala songs 2021kathawa mage dishan gamagenew sinhala songdishan gamage songssinhala sindudishan gamage music videokathawa mage official music videonew sinhala video songssinhala new songs 2021new songssinhala songs 2021dishan gamage new songsdesawana music videossandesh bandara videosaluth sindusinhala new songskathawa mage dishan
Description: Kathawa Mage (කතාව මගේ) - Dilshan Gamage (Official Music Video) Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Sandesh Bandara ♪ Artist - Dilshan Gamage ♪ Music - Shenal Maddumage ♪ Lyrics - Kelum Dissanayake ♪ Music Label - Desawana Music ♪ Edit and Colour - Maduwantha Jayakody ♪ Dop - Irushka Bogoda ♪ Production Manager - Tharaka Sandaruwan ♪ MUA - Iresh Eranga ♪ Starring - Tharusha Dilshan, Vinu Dinaya, Kasun Mendise ♪ Special Thanks - Ravidu Brother ♪Stream the Full Song Here♪ iTunes: SOON Spotify: SOON Hungama: SOON Deezer: SOON Apple Music: SOON Yandex Music: SOON Amazon Prime Music: SOON Song Lyrics: කතාව මගේ මේ අහගන්න දැන් ඒ ඔයා ගැන තමයි කියන්නේ හිනාවෙලා තව ඉන්නනම් මට ඔයාව විතරයි ඕනේ පවසන්නද මගෙ ආදරේ හදවත කල රහසේ ඔබ මැවුවෙම මේ මා කෙරේ කියන දේ රැඳුනා හිත් අහසේ ඉපදෙන තැනයි මියදෙන තැනයි පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි දවසක ඔබයි ඇහුනද මමයි හමුවෙන බවනම් ඇත්තක් තමයි ඇස් පියන් මම හීන බැලුවම පෙනුනේ ඔබෙ රුව විතරමයි ඇස් අරින්නෙම සෑම මොහොතෙම මැණික ඔබ ගැන හිතලමයි පවසන්නද මගෙ ආදරේ හදවත කල රහසේ ඔබ මැවුවෙම මේ මා කෙරේ කියන දේ රැඳුනා හිත් අහසේ ඉපදෙන තැනයි මියදෙන තැනයි පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි දවසක ඔබයි ඇහුනද මමයි හමුවෙන බවනම් ඇත්තක් තමයි පණ නෙවෙයි මම ඔබට දුන් නම ඊට වැඩියෙන් වටිනවා හිත පිරෙන්නම මියෙන තුරු මම සත්තමයි පෙම් කරනවා පවසන්නද මගෙ ආදරේ හදවත කල රහසේ ඔබ මැවුවෙම මේ මා කෙරේ කියන දේ රැඳුනා හිත් අහසේ ඉපදෙන තැනයි මියදෙන තැනයි පැතුවෙම සත්තයි ඒ ඔබ ලඟයි දවසක ඔබයි ඇහුනද මමයි හමුවෙන බවනම් ඇත්තක් තමයි ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #DesawanaMusic #SandeshBandara #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2021