Channel: Desawana Music
Category: Entertainment
Tags: best sinhala songsdeelaka new songsdeelaka chamith songshita kiri gehune songsinhala songsnew sinhala songsdeelaka chamithhita kiri gehune deelaka chamithhita kiri gehunenew sinhala songs 2021aksha dewani inimanew sinhala songroshel rogerssinhala sindudeelaka music videonew sinhala video songssinhala new songs 2021new songssinhala songs 2021desawana music videoshita kiri gehune official music videoaluth sindusinhala new songs
Description: Hitha Kiri Gehune (හිත කීරි ගැහුනේ) - Deelaka Chamith (Official Music Video) Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Lahiru Mudalige ♪ Artist - Deelaka Chamith ♪ Music - Gayan Randy Perera ♪ Melody - Dinesh Gamage ♪ Lyrics - Manuranga Wijesekara ♪ Production - Hari Creations ♪ Music Label - Desawana Music ♪ Cast - Nethmi Roshel Rogers, Chathuranga Kodithuwakku ♪Lyrics♪ හිත කීරි ගැහුනෙ හැන්දෑවේ නුඹ පේන දසුනේ මා නිවුණේ එක රෑක අහසේ තරු අහුරේ මගේ දෑස දුටුවේ මා වින්දේ සිහිලැල් ශුංගාරි මනලොල් මනහරි මා සිත හඳුනන්නි ආලයෙන් මතුදින මනමාලි අඳුරේ දිලිසෙන්නි නුඹ ලඟ සිත නිවුනේ කොහොමද ලදෙ නිදසුන් පවා නැතුවා නුඹ වන් කෙනෙක් කිසිදා හමු වූ කෙනෙක් මතකෙ නෑනේ මගේ හීන මාගෙන් ඇසුවා ඔබ මා ලඟින් දුටුවා ගෙනියන්න ආසයි සංසාරේ මාගේ මතකෙ දිලුණේ නුඹ නේ සැමදා .. ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSong2022