Channel: Desawana Music
Category: Entertainment
Tags: best sinhala songssinhala songsnew sinhala songsath harimath premayak indunil andaramananew sinhala songs 2021new sinhala songindunil andaramana music videosinhala sinduindunil andaramana new songsnew sinhala video songssinhala new songs 2021new songssinhala songs 2021desawana music videosindunil andaramana songsroshen walisundaraaluth sindusinhala new songsath harimath premayak songath harimath premayak official music video
Description: Ath Harimath Premayak - Indunil Andaramana (Official Music Video) Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director, Dop - Lakshitha Bandara ♪ Artist - Indunil Andaramana ♪ Music, Lyrics, Mix & Master - @Roshen Walisundara ♪ Music Label - Desawana Music ♪ Dop, Edit & Colour - Lakshitha Bandara ♪ MUA - Tharuka Manjalee ♪ Assistant Director - Achintha Sandaruwan ♪ Cast - Indunil Andaramana, Shesha Dewmini ♪ Special Thanks - Anisha Jayakodi, Achini Andaramana, Vimukthi Akash, Vijitha Walisundara, Ishan Sri Lyrics: දරාගන්නට නොහැකි තැනකදි දරා සිටි එක ප්‍රේමයක් බලා ඉන්නට නොහැකි තැනකදී බලා සිටි එක ප්‍රේමයක් හිනාවෙන්නට නොහැකි තැනකදී හිනා වෙන එක ප්‍රේමයක් ලබාගන්නට නොහැකි තැනකදි අත් හැරීමත් ප්‍රේමයක් තනිමං තනි හිතකින් පෙම් කලෙ ඔය හිත දන්නැතිව මේ තරමින් සෙනෙහස පෙන්නා නිදැනුන එක පුදුම මට හිමිවෙන්නැති සුන්දරියේ මුව ගොලුවෙයී ඔබ ඉදීරියේ ඒ සෙනෙහස මං තනිව විදින්නම් හිනාවෙන්නට නොහැකි තැනකදී හිනා වෙන එක ප්‍රේමයක් ලබාගන්නට නොහැකි තැනකදි අත් හැරීමත් ප්‍රේමයක් දැනුනද නොදැනුනාද දැනිලත් නොදානුනා වගේද සුවදැති සිත්මල වෙන හදකට වී සුවද වීද නුබ තරමින් දැනුනු ලදක් හමුවෙන්නෑ මතු කවදාවත් ඒ සෙනෙහස මං තනිව විදින්නම් හිනාවෙන්නට නොහැකි තැනකදී හිනා වෙන එක ප්‍රේමයක් ලබාගන්නට නොහැකි තැනකදි අත් හැරීමත් ප්‍රේමයක් ▶ Subscribe To Desawana Music: bit.ly/SubscribeDesawanaMusic ▶ Visit Desawana Official Web: bit.ly/VisitDesawanaMusic ▶ Like Us On Facebook: bit.ly/LikeDesawanaMusic ▶ Follow Us On Twitter: bit.ly/TweetsDesawanaMusic ▶ Follow Us On TikTok: bit.ly/TikTokDesawanaMusic ▶ Follow Us On Instagram: bit.ly/InstagramDesawanaMusic ▶ Follow Us On Spotify: bit.ly/SpotifyDesawanaMusic ▶ Join With Us On Telegram: bit.ly/TelegramDesawanaMusic Enjoy and stay connected with us! #DesawanaMusic #IndunilAndaramana #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2021