Channel: Waruni's Kitchen
Category: Howto & Style
Tags: waruni's kitchen recipesinhala recipe waruni's kitchenwarunirecipe in sinhalasri lankan recipe waruni's kitchenwaruni's kitchen
Description: රෙසිපි පරිප්පු(වටානා හෝ කඩල පරිප්පු) 250g රසය අනුව ලුණු අවශ්‍ය පමණ ජලය සුදුලූනු බික් 02යි අමුමිරිස් කරල් 03යි ලූනු කැබැල්ලක් කොත්තමල්ලි කොල ස්වල්පයක් කහ කුඩු තේ හැදි 1/4යි බේකින් පවුඩර් තේ හැදි 1/2යි ❤️තෝසේ 8ක් 10ක් පමණ සකස් කල හැක ❤️හතර දෙනෙකුට පමණ හොදින් ප්‍රමාණවත් වේ