Channel: Waruni's Kitchen
Category: Howto & Style
Tags: waruni's kitchen recipesinhala recipe waruni's kitchenwarunisri lankan recipe warunirecipe in sinhalawaruni's recipewaruni's kitchen
Description: රෙසිපි ඉතිරි බත් කෝප්ප 01(200g) තම්බාගත් අල 200g පොල් තෙල් මේස හැදි 02ක් පමණ සුදුලූණු බික් 02යි ළූණු ගෙඩි 1/2යි කරපිංචා ඉති 01යි අමුමිරිස් කරල් 03යි කැරට් ගෙඩි 1/2යි පොඩි ගෝවා කැබැල්ලක් ලූණු ගස් 02ක් කෑලිමිරිස් තේ හැදි 01යි ගම්මිරිස් කුඩු තේ හැදි 1/2යි රසය අනුව ලුණු පාන් පිටි කෝප්ප 1/2යි තුනී කිරීමේදී ඉස ගැනීමට තවත් පාන්පිටි කෝප්ප 1/2යි