Y

YouLibs

Remove Touch Overlay

100,000 Subscribers and Me...

Duration: 33:09Views: 28.8KLikes: 3.8KDate Created: Feb, 2021

Channel: videokatha

Category: Science & Technology

Tags: sri lankasubscribers100000science video

Description: මම කාටවත් නොකී රහස්: මගේ ජීවිතය වෙනස්කල මාරාන්තික කඩඉම... කොහොමද මම ඇමෙරිකාවට අවේ? ඇයි මම ladies restroom එකකට රිංගුවේ? ගමේ ඉඳන් ආ මගේ ජීවිත කතාව මේ වීඩියෝවෙන් ... බොහෝ යාලුවෝ මගේ ගම කොහෙද කියල අහල තිබුනා, මම මාතර, දෙනියාය පාරේ තියෙන පොඩි ගමක ඉපදුනේ. කදුරුවාන කියන ගමේ. පාසල් 5කට ගියා. කදුරුවාන කනිෂ්ට විද්‍යාලය, මොරවක කනිෂ්ටය. Keerthi Abeywickrama National School, St. John's College Nugegoda and Rahula College Matara. මේ පාසල් වල ගිය අය ඉන්නවනම් comment 1ක් දාන්න. මම කාලෙකට ඉස්සර කල වීඩියෝ මාලාවන් පහළ link වලින්. Evolution - goo.gl/NKs7f1 Quantum - goo.gl/kUFyaD Time Travel - goo.gl/YA0qBu Universe - goo.gl/oh73pT UFO/Aliens - goo.gl/RNV54s YouTube - youtube.com/videokatha Web - videokatha.com FaceBook - facebook.com/videokatha Instagram - instagram.com/VideoKathaPic #SinhalaScience #VideoKatha

Swipe Gestures On Overlay