
Channel: Alpha Lee Fitness
Category: Education
Tags: bara adu karana kramafat burning workoutcardio
Description: බර අඩු කරන්න අපි කරන්නේ නැත්තේ මොනවද? සුප්ලිමන්ට් ගනී , ෆැට් බburner ගනී , ඕන දෙයක් කරයි. අපි අද video එකෙන් බලමු කොහොමද අරමුණ අනුව cardio කරන්නේ කියලා Api discuss karanawa, hiit , mict ( low intensity and high intensity cardio ) Paid online coaching walata, call or whatsapp +94766277835 or message me on Instagram instagram.com/lalitha_epaarachchi